මුල් පිටුව පුවත් හා සිදුවීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී පවතින PL-01 තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කිරීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී පවතින PL-01 තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කිරීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී පවතින PL-01 තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය දීර්ඝ කිරීම

අදාළ තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2019.04.25 දින ලෙස දන්වා තිබුණ ද පසුගිය දිනවල පැවති නිවාඩු දින හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපහසුතා ඇති වූ බව වාර්තා වී ඇත. එබැවින් අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2019.05.20 දක්වා දීර්ඝ කළ බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

විස්තර සඳහා

සිංහල

දෙමළ

මහාචාර්ය පී.බී.මණ්ඩාවල

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්