පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත්කරන ලද කාර්ය මණ්ඩලය සඳහා වන වාර්ෂික ස්ථානමාරු - 2019
ස්ථානමාරු චක්‍රලේඛය -2019
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2009.02.20 දිනැති අංක 1589/30 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද කාර්ය පටිපාටික රීති I වැනි කාණ්ඩයේ xviii වැනි පරිච්ඡේදයේ 202 වගන්තියේ විධිවිධාන අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත් කරන ලද කාර්ය මණ්ඩලය සඳහා වන වාර්ෂික ස්ථානමාරු පටිපාටිය සකස් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත්කරන ලද කාර්ය මණ්ඩලය සඳහා වන වාර්ෂික ස්ථානමාරු පටිපාටිය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2009.02.20 දිනැති අංක 1589/30 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද කාර්ය පටිපාටික රීති I වැනි කාණ්ඩයේ xviii වැනි පරිච්ඡේදයේ 202 වගන්තියේ විධිවිධාන අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පත් කරන ලද කාර්ය මණ්ඩලය සඳහා වන වාර්ෂික ස්ථානමාරු පටිපාටිය සකස් කරනු ලැබේ.